පොලිස්පතිතුමාගේ උපදෙස් මත කැලණිය, ගම්පහ සහ මීගමුව පොලිස් කොට්ඨාස වලට අදාළව මුලින්ම ආරම්භ කළ කෙලින්ම කියන්න ව්‍යපෘතියේ සාර්ථක බව සැලකිල්ලට ගනිමින් එහි දෙවන අදියර ලෙස අද දින මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ආරම්භ වේ.
විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා පොලීසය සමග අත්වැල් බැඳගන්නා ලෙස මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්ද කරනු ලැබේ.
පහත සඳහන් දුකථන අංක ඔස්සේ මහජනතාවට කිසිඳු අපහසුතාවයකින් තොරව ඔවුන්ගේ අනන්‍යතාවය ද සුරැකෙමින් විෂ මත්දුව්‍ය පිළිබඳව තොරතුරු ලබා දිය හැකිය.
011 -3024803
011 -3024815
011 -3024820
011 -3024848
011 -3024850
ෆැක්ස් අංක
011 -2472757