මෙම ගිලන්රථ ඌව පළාතේ පොලිස් ස්ථන වෙත බෙදා දීමේ නිළ උත්සවය ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ප.ව. 4.00 ට හාලිඇල විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.