මෙම සමුළුව ජූලි 21දා දක්වා පැවැත්වේ.
මෙරට මානසික සෞඛ්‍ය හෙඳ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුවේ දී හෙඳ හෙඳියන් විසින් කරනු ලැබූ පර්යේෂණ ඉදිරිපත් කිරීම ද සිදු කෙරේ.
එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සුමතිපාල මහතා විසින් මෙහිදී මානසික සෞඛ්‍ය හෙඳි සේවාවේ පර්යේෂණ පිළිබඳ විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතය.