Wednesday, 12 March 2025

උපන්දිනය දා ගසක් සිටවන්න - හිටපු ජනපති සිය ජන්මදිනය සමරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Posted On Thursday, 03 September 2020 10:03
 

සිය 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය උපන්දිනය දා විශේෂ ආයාචනයක් මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අප සැමට හුස්ම ලබාදෙන පිරිසරය ආරක්ෂා කිරීමට දායකත්වය දක්වන ලෙසයි.

සිය උපන්දිනය මෙන්ම ජිවිතයේ සෑම සුබ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජිවත් කරවන පරිසරය සුරකින්න දායකවන්නැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් සිදුකර සිටියා.

Read 933 times