Monday, 13 March 2017 08:18
ලෝක ග්ලුකෝමා සතිය ඇරඹේ - ලෝක ජනගහනයෙන් මිලියන 4.2කට ග්ලුකෝමාව බලපායි
''අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු'' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන ලෝක ග්ලුකෝමා සතිය ආරම්භ වෙයි.මාර්තු 12 සිට ආරම්භ වූ ග්ලුකෝමා සතිය මාර්තු 18 දින දක්වා පැවැවෙයි.
Published in
පුවත්
Friday, 10 March 2017 08:16
ශිෂ්‍යත්ව, සා.පෙළ සහ උ.පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නිශ්චිත දින
පාසල් මට්ටමෙන් පැවැත්වෙන ප්‍රධාන විභාග වන පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී එය වසරේ නිශ්චිත දින වකවානු තුළ සිදුකිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Published in
පුවත්
Friday, 10 March 2017 06:07
කෘමිනාශක නිසා වසරකට ලක්ෂ දෙයක් මියයයි - වධානයට ලක්වියයුතු පුවත
Published in
පුවත්
Thursday, 09 March 2017 02:18
සිසු විනය හදන්න හැදු ගුරුවරයාට තර්ජන - අද පුවත
Published in
පුවත්
Wednesday, 08 March 2017 07:31
තනි දුම්වැටික් අළෙවි කිරීම තහනම් කිරීමට නීති රීති
දුම්වැටි තනි තනිව අළෙවි කිරීම තහනම් කිරීමට නීති සකස් කිරීම සදහා අනුමැතිය ලබාගැනීමට ලබන සතියේදී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කරයි.
Published in
නව පුවත්
Page 745 of 770