ලාංකිකයින් අටදෙනෙකු සෝමාලියා මුහුදු කොල්ලකරුවන් අල්ලාගනී
ලංකා බංකුවට බඳවා ගැනීමේ විභාගය ලබන 18 වැනි දා
ලංකා බැංකුවට අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර තනතුර සඳහා තෝරා ගැනීමේ තරග විභාය ලබන 18 වැනි දා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 456කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂී විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵල එළිදකින වාර්ෂික සුළු අපනයන බෝග පර්යේෂණ සමුළුව ( ASMEC – 2017 ) සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී අනිද්දා (16) සහ 17 දිනවලදී පැවැත්වෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
සුදු සීනි සහ කුකුළු මස් පාලන මිල ඉවත්කිරීමට පියවර
සුදු සීනි සහ බ්‍රොයිලර් කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
රැකියා වියුක්ති අනුපාතය නිකුත් කෙරේ
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් රැකියා නියුක්තිය, රැකියා වියුක්තිය හා ශ්‍රමබලකාය වැනි සංඛ්‍යාති රැසක උපනතිය පිළිබඳ කාලීන දත්ත ඉදිරිපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණය පවත්වනු ලබයි.