Wednesday, 08 March 2017 07:29
කාන්තා දිනය වෙනුවෙන් අගමැති නිකුත් කල පණිවුඩය
දකුණු ආසියාකරයේ රටවල් සමග සසඳා බලන විට ලංකාවේ කාන්තාවන්ට වැඩි නිදහසක් ලැබී තිබුණද, ලාංකේය කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ගෘහස්ත කටයුතුවලට සීමා වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙහි කාන්තා ප්‍රතිශතය වර්ධනය කිරීමට අප තවදුරටත් කටයුතු කළ යුතුව තිබේ.
Published in
පුවත්
Wednesday, 08 March 2017 07:28
කාන්තා දිනය වෙනුවෙන් ජනපති නිකුත් කල පණිවුඩය
මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳාපවතිනුයේ, සවිබල ගැන්වුණු කාන්තා සංහතියේ ශක්තිය මත බව, අප හැම පිළිගන්නා කරුණකි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ළගාකර ගැනීම සහ සියලු කාන්තාවන් හා දැරියන් සවිබලගැන්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඉදිරි පහළොස් වසර තුළ අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති තිරසර සංවර්ධන අභිමතාර්ථ අතරට එක්වන්නේ ද ඒ අනුවය.
Published in
පුවත්
Monday, 06 March 2017 05:30
ජීවිත පාලමෙන් එගොඩවීම - සන්නස තෝරන ඡායාරුප
Published in
පුවත්
Monday, 06 March 2017 05:28
චැම්පියන් ලීග් පාපන්දු කිරුල කොළඹ ක්‍රීඩා සමාජයට
Published in
පුවත්
Monday, 06 March 2017 05:10
විදෙස් ආයෝජන රටින් පිටවෙයි - අවධානයට ලක්විය යුතු පුවත
Published in
පුවත්
Page 746 of 770