Tuesday, 21 March 2017 08:27
කොරියානු රැකියා භාෂා ප්රවිනතා විභාගයට අයදුම්කරුවන් 22,905ක්
මෙවර කොරියානු භාෂා ප්රවිනතා විභාගයට අයදුම්කරුවන් 22,905 දෙනෙකු ඉල්ලුම්පත් භාර දී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
අයදුම්පත් භාරගැනිම පසුගිය මාර්තු මස 14, 15, 16, 17 දක්වා දිවයිනේ මධ්‍යස්ථාන 19 ක දී සිදුකර තිබේ. මෙවර වැඩිම අයදුම්පත්‍ර ප්‍රමාණයක් වන 3388 ක ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ කාර්යාංශයේ තංගල්ල විගමණික සම්පත් පුහුණු මධ්‍යස්ථානයෙනි.
Published in
නව පුවත්
Friday, 17 March 2017 06:00
වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩු වීමක්
වැසි සහිත කාලගුණ තත්ත්වය අද (17)දිනයේ සිට අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Published in
නව පුවත්
Thursday, 16 March 2017 08:22
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 154.04 ක් දක්වා ඉහළට
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ අද (16) රුපියල් 154.04 ක් දක්වා ඉහළ ගියා.
ඩොලරයක ගැණුම් මිළ සටහන් වුණේ රුපියල් 150.19 ක් ලෙසයි.
Published in
නව පුවත්
Thursday, 16 March 2017 08:20
වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩු වීමක්
ඉදිරි දිනවලදී පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Published in
නව පුවත්
Thursday, 16 March 2017 05:12
රෝහල් හතරක ගිලන්රථ ගිලන්: ලෙඩා මරුට - පුවත්
Published in
පුවත්
Page 743 of 770