Friday, 24 March 2017 08:29
කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
Published in
නව පුවත්
Thursday, 23 March 2017 05:18
එළවලු තොගමිල තනි ඉලක්කමට
Published in
පුවත්
Thursday, 23 March 2017 05:04
ක්ෂය රෝගීන් 4000ක් රටපුරා - අද සන්නස පුවත
Published in
පුවත්
Wednesday, 22 March 2017 07:45
ලෝක ජල දිනයදා ජල සේවකයන් උද්ඝෝෂණයක
අද (22) ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ. ඒ, කොළඹ නෙළුම් පොකුණ රගහල අසලදීයි මෙම උද්ඝෝෂණය සිදුවන අතර ලෝක ජල දිනයද අදට යෙදී තිබීම විශේෂත්වයකි.
Published in
නව පුවත්
Wednesday, 22 March 2017 07:37
ක්ෂය රෝග දින ජාතික උත්සවය කලුතර දී - ලෝක ජනගහනයෙන් මිලියන 10.4 කට ක්ෂය රෝගය
Written by Editor"එක්වෙමු - ක්ෂය රෝගය දූරලමු" යන තේමාව යටතේ මෙවර ක්ෂය රෝග දින ජාතික උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Published in
පුවත්
Page 741 of 770