සෝමාලියාවේ දරුණු නියඟය - අද විදෙස් පුවත
අප්‍රිකා මහාද්වීපයේ රටවල් සෑහෙන සංඛ්‍යාවකට බලප ඇති එල් නිනෝ තත්ත්වය හේතුවෙන් අප්‍රිකා කලාපය
යළිත් ඩෙංගු මදුරු මර්දන සතියක් - මදුරු මර්දනයට 500ක බලඇණියක්
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රීකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.
ශ්‍රී ජ'පුර විශ්වවිද්‍යාලයේ නව අධ්‍යයන වර්ෂයේ ආරම්භක දින නිමය කෙරේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ විශේෂ උපාධි අවසන් වසර සිසුන්ගේ නව අධ්‍යයන වර්ෂය ලබන 27 වැනි සඳුදා දින ආරම්භ කෙරේ.
සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් තම අරමුණ බව ජනපති අවධාරණය කරයි
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.
අද රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ පිරිසිදු දේශපාලන චරිත බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයේ සිටියත් නැතත් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා වූ තම දේශපාලන අරමුණින් කිසිවිටෙකත් බැහැර නොවන බවද අවධාරණය කළේය.