Monday, 03 April 2017 10:03
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේදී හෙරොයින් යැයි සැක කෙරෙන මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් සමග ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (2) උදෑසන නාවික හමුදාව සමත් විය. අත්අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 162 ක් පමණ වේ.
Published in
නව පුවත්
Monday, 03 April 2017 09:59
ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නෑ - රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර ඇති ඖෂධ වර්ග 53 ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව එම සංස්ථාවේකළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා පවසයි.
Published in
නව පුවත්
Monday, 03 April 2017 09:57
අමරපුර මහානිකායේ මහානායක හිමියෝ අපවත් වෙති
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මාහිමිපාණන් වහන්සේ අද (03) අලුයම අපවත් වූහ.
Published in
නව පුවත්
Monday, 03 April 2017 04:48
අන්තර්ජාලය යනු මුහුණු පොතම නොවේ - අද සන්නස පුවත
Published in
පුවත්
Thursday, 30 March 2017 03:30
මැරෙන නොමැරෙන විභාග ප්‍රතිපල - සන්නස තෝරන දවසේ පුවත
Published in
පුවත්
Page 739 of 770