ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් මාතර දී
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් පැවැත්වීමට මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු සූදානම් කර ඇත.
රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් පුහුණුව සඳහා බදවා ගැනේ
රෝග ලක්ෂණ ඇත්නම් විවේක ගත යුතුයි - වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම විවේක ගැනීම අවශ්‍ය බවත් එවන් දරුවන් පාසල් නොයවා සිටීම දෙමාපියන්ගේත් යුතුකමක් යැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිවේනයයි- සියලුම කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමා ඇත
දැනට දිවයින තුල පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2018.05.26 සහ 27 දෙදින පැවැත්වීමට තිබූ සියලුම කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දැනුම් දෙයි.
එම විභාගයන් සදහා දැනටමත් නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර විභාගය පැවැත්වෙන දිනට වලංගු වන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
භාෂා සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර
සියලුම රජයේ ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි භාෂ සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර ගැනේ.