ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ප්‍ර‍ධාන තොරතුරු තාක්ෂණ  ආයතන එක්ව දකුණු පළාත් තොරතුරු තාක්ෂණ  හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට
ඇත.

තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කිරීම හේතුවෙන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් (450g)මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාලව මහජන අඳහස් විමසීම සිදු කරයි.

ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජනතාව හා පාලකයන් අතර ආකල්ප හා අවශ්‍යතා වෙනස්කම් තිබේ. දෙපාර්ශවය අතර ඉතාම සමීප  භාවයක් අපේක්ෂා කළ නොහැකිය. පරතරය අසාමාන්‍ය මටට්මක් දක්වා වර්ධනයවීම සාධාරණ තත්ත්වයක් නොවේ.