පසුගිය වසර තුළ ලාදුරු රෝගීන් 1683 ක්- නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කළ හැකියි-සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
ලෝක ලාදුරු දිනය ජනවාරි 27 යෙදී තිබුණි. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කයන්හි ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වෙයි.
සීගිරියට පොලිතින් තහනම්
පෙබරවාරි 01 දා සිට සීගිරිය දිය අගල ඇතුළු කලාපය පොලිතින්, අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. ඒ අනුව ඒම ප්‍රදේශයේ පිසින ලද ආහාර වර්ග හා කෙටි ආහාර වර්ග රැගෙන යෑම තහනම් වෙයි.
පසු සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ප්‍රතිලාභ ලබා ගැනීමට අයදුම්පත් සෘජුව ම අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරන්න
පාසල් දරුවන්ට නොමිලේ සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ළගදීම සිසු අයිතියට
ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයවන ශ්‍රී ලංකා කොරියන් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමට නියමිතය.
ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 01 සිට
බෝනොවන රෝග පාලනය කිරිම සදහා මෙතෙක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සදහා ද අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.