එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ජනපති සිංගප්පූරුවට
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා (23) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය- ශිල්ප අභිමානි 2018 අදයි
ජාතික ශිල්ප සභාව වාර්ෂිකව පවත්වනු ලබන හස්ත කර්මාන්ත තරඟයේ ජාතික මට්ටමේ ජයහ්‍රාහකයන් වෙත හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය අද (23) ප.ව.1.30ට බත්තරමුල්ල,අපේගම පරිශ්‍රයේ දී පැවැත්වෙයි.
ජාතික දින සැමරුමට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
71 වන ජාතික දින සැමරුම් උළෙල පැවත්වෙන පෙබරවාරි 4 වන දා සහ පෙරහුරු පැවැත්වෙන දියන්හිදී කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
71වැනි ජාතික දින උළෙල අභිමානවත් ලෙස පැවැත්වීමට සියල්ල සූදානම්
ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4වැනි දින පෙරවරු 8.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතය.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ඇරඹේ
''සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක්'' තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත් කෙරේ.