හොඳ මිලකට ගොවීන්ගෙන්ම අල මිලදී ගැනීමට සතොස සූදානම්
දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව ඊයේ (සැප්. 05 දා) රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කාන්තාවන් විදේශ ගතකිරීමේදි ගත යුතු පවුල් පසුබිම් වාර්තාව නිසා මාෆියාවක් නිර්මාණය වෙලා
කාන්තාවන් විදේශගත කිරීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම සමග බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන එම නීතියට අනුව කටයුතු කළත් ජාවාරම්කරුවන් පවුල් පසුබිම් වාර්තාව ලබාගැනීමට නොහැකි කාන්තාවන් විදේශ ගතිරීමේ මාෆියාවක් නිර්මාණය කරගෙන ඇති බවත් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත සංගමයේ සභාප ති ඒ.එල්.ඒ. හස්ලාම් මහතා පැවසීය.
ලේක්හවුස් වටරවුම ආශි‍්‍රත මාර්ගවල තවමත් සත්‍යග‍්‍රහයේ
“ප්‍රසම්පාදන කමිටු වලට නිසි ලෙස සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඉවතට” - සුව ඇමැති
ප්‍රසම්පාදන කමිටු සදහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අලුතින් ඡන්ද දායකයින් 150,000 ක්
මෙම වසරේදී අලුතින් ඡන්ද දායකයින් එක් ලක්ෂ 50,000 ක් ලියාපදිංචි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කරයි.