Friday, 15 March 2019 09:03
නව ආරක්ෂිත ක්රමෝපායයන් සහිත උප්පැන්න සහතිකයක් නිකුත් කෙරේ
ජ්‍යාත්‍යන්තර ක්රමෝපායන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
Published in
නව පුවත්
Thursday, 14 March 2019 08:08
එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට ජනපති කෙන්යාවට
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
Published in
නව පුවත්
Wednesday, 13 March 2019 09:43
නොමිලේ අක්ෂි කාච ලක්ෂයක්
රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල යටතේ අක්ෂි කාච ලක්ෂයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.
Published in
නව පුවත්
Wednesday, 13 March 2019 09:41
අප්‍රේල් 1 දා සිට වතුකම්කරුවන්ට රුපියල් 50ක විශේෂ දීමනාවක්
වතු කම්කරුවන්ට අප්‍රේල් 1 දා සිට වසරක කාලයක් සඳහා මාසයකට රුපිටල් 50 බැගින් විශේෂ දීමනාවක් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත.
Published in
නව පුවත්
Tuesday, 12 March 2019 05:31
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද
Published in
නව පුවත්
Page 573 of 746