Wednesday, 05 February 2025

සන්නස ක්‍රීඩා

ශ්‍රී ලංකා සිහින බොඳ කළ ඉන්දියාව ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය දිනා ගනී

Posted On Friday, 30 December 2016 08:36

ශ්‍රී ලංකා සිහින බොඳ කළ ඉන්දියාව ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය දිනා ගනී

ඉන්දීය යොවුන් කණ්ඩයම අඛණ්ඩයව තෙවෙනි වරටත්, ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට සමත් විය.


කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද(23)  පැවැති අවසන් තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 34කින් පරාජය කරමින් එම දස්කම ඔවුන් දැක්වීය.

බංග්ලාදේශය අවසන් පූර්ව වටයේදී පරාජය කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර, අපරාජිත ඉන්දියාව අවසන් තරගයේදී තම ස්ථානය තහවුරු කරගත්තේ, ඇෆ්ගනිස්ථානයට එරෙහිව පහසු ජයක් වාර්තා කරමිනි.

Read 1258 times