Thursday, 18 April 2024

සන්නස ක්‍රීඩා

ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු නජීඩ් තාරකායි හදිසි අනතුරකින් මරුට Featured

Posted On Tuesday, 06 October 2020 06:21

ඇෆ්ගනිස්තාන ක්රිකට කණ්ඩායමේ ආරභක පිතිකරුවෙකු වන නජීබ් තාරකායි හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි. වයස අවුරුදු 29 ක් වන තාරකායි ඔක්තෝබර 05 වැනිදා ඇෆ්ගනිස්තාන කාබුල් අගනුවරදී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. පසුව රෝහල ගත කලද 06 වෙනිදා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

Read 668 times