Tuesday, 03 June 2025

පවුල් 20ක් පදිංචි තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමේ පුවතක් ඉන්දියාවෙන්

Posted On Monday, 21 September 2020 06:37
 

ඉන්දියාවේ, මුම්බායි නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවෙකු ඇතුළු 31 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම 25 දෙනෙකු පමණ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටිනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ වන විට 40 දෙනෙකුගෙන් පමණ සමන්විත සහන කණඩායමක් සුන්බුන් අතරේ සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීමට මෙහෙයුම් දියත් කර ඇත.

වසර 40 ක් පමණ පැරණි මෙම ගොඩනැගිල්ලේ පවුල් 20ක් පමණ ජිවත්ව සිට ඇති බවයි පැවසෙන්න

Read 908 times