Wednesday, 26 February 2025

ළමුන්ට අන්තර්ජාලය නොමිලේ දෙන්න.. පහසුකම් නැති ළමුන් ගැන සොයන්න.. උදව් කරන්න

Posted On Tuesday, 04 August 2020 05:22

COVID-19 ආශ්‍රිත පාසල් වසා දැමීම් මඟින් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ළමුන් සඳහා ඉගැන්වීම, ඉගෙනුම් ද්‍රව්‍ය සහ අන්තර්ජාලය සඳහා ඇති ප්‍රවේශය කපා නොහැර නොමිලේ ලබාදීමට පියවර ගන්නා ලෙස යුනිසෙෆ් සංවිධානය කියයි.

කෝවිඩ්ව යිරසය ඉගෙනීමේ අර්බුදය ගැඹුරු කරන බැවින් අධ්‍යාපන අයවැය ආරක්ෂා කළ යුතු අතර දුප්පත්ම දරුවන්, ග්‍රාමීය ප්‍රදේශවල සිටින අය සහ ආබාධ සහිත දරුවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read 656 times