Sunday, 01 October 2023

ඉන්දියාවේ ඊයේ කොරෝනා මරණ 758ක් Featured

Posted On Monday, 03 August 2020 06:54

2020_8_3 ඉන්දියාවේ  ඊයේ (02) දිනය තුළ පමණක් කොරෝනා මරණ 758ක් සිදුව තිබෙනවා.

ඊයේ දිනය තුළ එරටින් වාර්තා වු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 52,783ක්. ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාධිතයින් 18 ලක්ෂ 5,838ක් වාර්තා වී තිබෙනවා. ඒ කොරෝනා මරණ 38,176ක්ද සමගයි. 

Read 483 times