ගිණිකොණ දිග අරාබි මුහුදේ සහ කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වළකින්න
අන්තර් පළාත් අතර අත්‍යවශ්‍ය රාජකාරී සිදු කෙරෙන රජයේ නිළධාරීන් සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ගමන් කිරීමට ලංගමයෙන් විශේෂ වැඩපිළිවෙලක් - රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
මෙතෙක් එන්නත් ලබානොගත් කොළඹ නගරසභා සීමාවේ පදිංචිකරුවන් තම ප්‍රදේශයේ අදාළ රෝහල වෙත ගොස් එන්නත ලබාගන්න - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
සංචාරක නිවාස,වන නිවහන් සහ කඳවුරු බිම් නැවත දැනුම් දෙන තුරු වැසේ