Friday, 01 November 2024
පොලිස් රාජකාරියට බාධා කිරීම සහ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් රට්ටා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි 9 වැනි දින සිදු වූ සිද්ධීන්වලට අදාළ විමර්ශනවලට අදාළව ඔහු පොලිසියට පැමිණීමෙන් අනතුරුවමෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත .
මේ අතර මැයි 9 වැනිදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් බොරලස්ගමුව නගර සභාවේ සභාපතිවරයා 
ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Posted On Monday, 30 May 2022 16:23

අග්‍රාමාත්‍යරනිල්වික්‍රමසිංහසහබ්‍රිතාන්‍යඅග්‍රාමාත්‍යබොරිස්ජොන්සන්මහත්වරුදුරකථනසංවාදයක්පවත්වාඇතිඅතරශ්‍රීලංකාවේවත්මන්අර්බුදකාරීතත්ත්වයපිළිබඳවඔහුබොරිස්ජොන්සන්මහතාදැනුවත්කරතිබේ.

දේශගුණිකවිපර්යාසගැටළුසම්බන්ධයෙන්ශ්‍රීලංකාවටසහයලබාදෙනබවත්අපනයනයඉලක්කකරගත්විවෘතආර්ථිකයක්බවටපත්කිරීමටත්බ්‍රිතාන්‍යඅග්‍රාමාත්‍යවරයාප්‍රතිඥාදීඇත.

Posted On Monday, 30 May 2022 16:10

 

 

ඉල්ලා අස්කර ගත් අධිචෝදනා වෙනුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නව අධි චෝදනා පත්‍රයක් ගොනු කරයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම ගත් තීරණයත් සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දෙදෙනකු දූෂණ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 2022 ජනවාරි 28 වැනිදා නියෝග කළේය. අල්ලස් කොමිසමේ ලිඛිත අවසරය ඇතිව අල්ලස් කොමිසමේ නිලධාරීන් අද මැයි 30

කොළඹ මහාධිකරණයට නව අධි චෝදනා පත්‍රයක් ගොනු කර ඇත.

2012 කාලය තුළ මැතිවරණ කටයුතු සඳහා සමුපකාර තොග වෙළෙඳ ආයතනයේ සේවකයන් යොදවා රජයට රුපියල් මිලියන 8.4ක අයුතු පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන්ය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලංකා සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සකීර් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම දූෂණ නඩුව පවරා ඇත. අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ මෙම දූෂණ නඩු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හතරක් යටතේ ගොනු කරයි.

Posted On Monday, 30 May 2022 08:20

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව යෝජනා කෘෂි ඇමතිට

Posted On Monday, 30 May 2022 06:32

කළමැටිය ධීවරයන්ට ඉන්ධන නිකුත් කිරීම කළමැටිය ධීවර වරායෙන් ආරම්භ කෙරේ

Posted On Monday, 30 May 2022 06:28