මඩකලපුවේ නීතිඥවරයකු ලෙස කටයුතු කළ රාමනාදන් කන්නන් මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත් කිරීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. වත්මන් ජනපතිවරයා 2015 දී වැඩ ආරම්භ කළේ ජනපති කාර්යාලයෙන් නිකුත් කළ තුණ්ඩුවකින් එවක සිටි අගවිනිසුරුවරයා නෙරපා හැර මුළු අධිකරණ පද්ධතියම භීෂණයට ලක් කරමින් බව රාජපක්ෂ මහතා කියයි.
2017 පෙබරවාරි මස 21 වැනිදා දිනමිණ පුවත්පත
දිවයිනේ ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.