බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී ආබාධිත වූ දරු දැරියන් හා දෙමාපියන් මියයාම හෝ ආබාධිත වීම නිසා අනාථ වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බස්නාහිර පළාත් සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින්ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙයි
ශ්‍රී ලංකාවේ සියලු ම පාසල්වල පවතින ආපන ශාලා මේ මාසය තුළ දි පරික්ෂාවට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පිරිස් මෙනෙවිය පවසයි.
මෙවර ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාව වන්නේ "tobacco and lung health." යන්නයි. බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, පෙනහළු පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, ස්වසන රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපානුයේ දුම්වැටි භාවිතයයි. අතුරු ආබාධ රැසකටද මෙය හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. දුම්කොළ අඩංගු දුම් වැටි භාවිතය හේතුවෙන් සෑම තත්පර 4කට වරක් පුද්ගලයකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.