Wednesday, 15 May 2024

රජයේ ප්‍රකාශන කාර්යාංශය ඔක්තෝබර් මස 09 වන දින සිට 16 දක්වා වූ සතියක කාලයක් තාවකාලිකව වසා තැබේ

Posted On Thursday, 08 October 2020 11:14

ජාතික විශ්‍රාමික දින සැමරුම 2020 ට සමගාමීව ''සැමට විශ්‍රාම'' යෝජනාවලිය හඳුන්වාදෙනු ලැබීය.

Posted On Thursday, 08 October 2020 11:08

කොවිඩ් තත්ත්වය හමුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයින්ගේ පැමිණීම ඔක්:8 සිට 10 දක්වා තාවකාලිකව අත්හිටුවයි.

Posted On Wednesday, 07 October 2020 15:43

පාසල්  යදුම්කරුවන් 314855 හා  පුද්ගලික අයදුම්කරුවන් 43339 ලෙස සටහන වෙන මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම ස්ථිර බව රජය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.  ළමුන්ගේ ගමනාගමනය ගැන සම්පුර්ණ වැඩපිළිවෙලක්  සකසා ඇති බවත් සුරක්ෂිතව විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමත් නැවත නිවෙස් වෙත රැගෙන යාමත් ගැන ලංකා ගමනාගමන මණ්ඩලය හා සාකච්ජා කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ජී .එල් පීරිස් මහතා කියා සිටියා. රජයේ මාධ්‍ය  මධ්‍යස්ථානයේ පැවති  මාධ්‍ය හමුවේ දී වැඩිදුර අදහස් දක්වමින් යුධ හමුදාපති තුමා කියා සිටියේ මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ මුලාශ්‍රය පිලිබඳ තවමත් සොයාගෙන නැති අතර දින හතරක් තුල අසාධිතයින් දහස ඉක්මවා යාම තරමක විශාල වැඩි වීමක් වුවද පසුගිය දින දෙකෙහි ලබාගත් සාම්පල පරීක්ෂාවෙන් මෙම අසාධිතයින් සොයාගත් බවයි.

මිනුවන්ගොඩ රෙදි කර්මාන්ත ශාලාවේ  තිබෙන සෞඛ්‍ය අංශය 21 වෙනිදා සිට උන කැස්ස ඇති සේවකයින්ගැන අවධානය යොමු කර තිබු බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. නමුත් එය  PCR පරීක්ෂණ කරන මට්ටම දක්වා ගොස් නොතිබීම තත්වය බැරෑරුම් වීමට හේතු  වූ බව ද කියා සිටියා.

 

Posted On Wednesday, 07 October 2020 09:06

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙහි  පිරිසිදු කරන්නියක් ලැගුම් ගෙන සිටි තාවකාලික නවාතැනේ සිටි අයවලුන් කොවිඩ් ආසාධිතයින් ලෙස හදුනාගැනීමත් සමග එම සේවිකාවද රෝහල්ගතකර PCR පරීක්ෂණයකට ලක් කල බවත් එහි වාර්තා පැමිණ නැතත් බොහෝ විට  ඇය කොවිඩ් ආසධිතයෙකු විය හැකි බව ද යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පරකාශ කළා.

Posted On Wednesday, 07 October 2020 09:24