Thursday, 02 May 2024

දුරස්ථ අධ්‍යාපනය වඩාත් කාර්යක්‍ෂම කිරීමට ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්

Posted On Tuesday, 07 September 2021 15:48

60ට වැඩි මෙරට ජනගහණයෙන් බහුතරයකට එන්නත් ලබාදී අවසන් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

Posted On Monday, 06 September 2021 15:28

වයස අවුරුදු 20 - 29 අතර පිරිසට එන්නත්කරණය හෙට සිට

Posted On Sunday, 05 September 2021 16:33

මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

Posted On Saturday, 04 September 2021 14:35

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) මහතා  (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත විය.

නායක දෙපල දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ ජනාධිපති උහුරු කෙන්යාටා මහතා සිය ප්‍රසාදය පළ කළේය.

නායක දෙපල ගෝලීය සහ කලාපීය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

Posted On Friday, 03 September 2021 12:09