Friday, 19 April 2024

ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මිය යයි Featured

Posted On Monday, 28 September 2020 06:54 Written by
Rate this item
(0 votes)
 
ප්‍රවීණ   විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්රාප්ත වී තිබේ.
ඒ මහතා කලක් රෝගාතුරව රෝහල්ගත වී සිටි අතර මියයන විට 68 වැනි වියෙහි පසුවිය.
Read 1623 times Last modified on Monday, 28 September 2020 09:34