Wednesday, 01 May 2024

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුව මැතිවරණ කොමිෂමට භාර දෙයි

Posted On Saturday, 08 August 2020 16:29

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පත්වන අපේක්ෂකයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.

ඒ බව ජනපති නිල ට්විටර් අඩවිය ද තහවුරු කරයි.

 

jathika