Friday, 26 April 2024

පාර්ලිමේන්තු මහ මැතිවරණයට සම්බන්ධ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නෑ

Posted On Tuesday, 14 July 2020 09:38

පාර්ලිමේන්තු මහ මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු මේ දක්වා මැතිවරණයට අදාළ පැමිණිලි 2926ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.

 

මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැත.

paminili 2926