Saturday, 27 April 2024

රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්දය ආයාචනා කිරීම හා අත් පත්‍රිකා බෙදීම තහනම්

Posted On Wednesday, 08 July 2020 07:26

රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්දය ආයාචනා කිරීමෙන් හා අත් පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

 

ele a