Friday, 26 April 2024

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07දා

Posted On Thursday, 03 October 2019 07:13

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 දා පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා කාලය තුළ පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.



භාර දෙන නාම යෝජනා සඳහා විරෝධතා දැක්විම ද එදිනම පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 සිදු කර හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඉන් අනතුරුව පිළිගත් හා ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජානා ප්‍රකාශයට පත් කෙරේ.