Wednesday, 16 October 2019

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07දා

Posted On Thursday, 03 October 2019 07:13

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 දා පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා කාලය තුළ පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.



භාර දෙන නාම යෝජනා සඳහා විරෝධතා දැක්විම ද එදිනම පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 සිදු කර හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඉන් අනතුරුව පිළිගත් හා ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජානා ප්‍රකාශයට පත් කෙරේ.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.