Friday, 01 November 2024
Editor

Editor



2020 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵලය අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමන බව අධ්යාපන අමාත්යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
මේ පිලිබඳ රජයට බල කරමින් සංවිධාන කීපයක් හා දෙමව්පියන් අද (01) කොළඹදී උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබිණි.

Covid-19 එන්නත්කරණ වැඩසටහන අයි ඩී එච් රෝහලෙන් ඇරඹෙයි

''දෙනුවර මැණිකේ'' දුම්රිය නැවත දැනුම් දෙන තුරු ධාවනය නතර කෙරේ

කොවිඩ්-19 මනා ලෙස කළමනාකරණය කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පැමිණෙයි

කොවිඩ් එන්නත අද දිවයිනට- එන්නත්කරණය හෙට සිට ඇරඹෙයි..

ඉතාමත් සුපරික්ෂාකාරිව හා සංවිධානාත්මකව කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මකයි - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන කොවිඩ් එන්නත හෙට දිවයිනට

බහු මහල් රථගාල් 12 න් එකක් ඇස්වාට්ටුව නොරිස් කැනල් පාරට

රාජ්‍ය සේවා තොරතුරු ලබාගන්න පසුගිය වසරේ 1919 ට දුරකථන ඇමතුම් මිලියන එකහමාරක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි