වාණිජ අරමුණු ඇතිව ප්‍රචලිත කරන මිත්‍යා මතවලට නොරැවටී නොපමාව කොවිඩ් මර්දන එන්නත ගන්න - විශේෂඥ වෛද්‍යවරු අවවාද කරති
කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම වළක්වන අන්දමේ වැරදි ප්‍රචාර සමාජ මාධ්‍ය පිටුවල හුවමාරු කිරීමෙන් වළකින්න
විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමට වීසා බලපත්‍ර කාලසීමාව වසර 05 තෙක් වැඩි කිරීම ඇතුළු කරුණු සඳහා ආගාමික විගාමික පනත සංශෝධනයට
ප්‍රතිශතයක් වශයෙන් 75%ක ප්‍රමාණයකට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම්- විභාග සහතික පත් එළඹෙන සදුදා සිට අන්තර්ජාලය ඔස්සේ
පළවෙනිදා රට විවෘත කළහොත් රජයෙන් ලබා දෙන උපදෙස් වලට අනුකූලව දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා - දුම්රිය සාමාන්‍යධිකාරී