Saturday, 02 November 2024
Editor

Editor

ප්‍රවෘත්ති නිවේදනය - සෞඛ්‍ය අමාත්‍යාංශය-හෙඳ පුහුණු පාඨමාලාවට 3500ක්

වසරේ මුල් දෙසතියේ සංචාරකයන් 39172 ක් ශ්‍රී ලංකාවට එයි

මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර අද ජනතා අයිතියට

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට සාකච්ඡා



ප්රථම වරට විශේෂ කාර්ය බලකායට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක පත් කර තිබේ.

1997 ශ්රීලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැදෙන එන් ටී එන් කුමාරි මහත්මිය 1997 මැයි මස 31 දින විශේෂ කාර්ය බලකායට අනියුක්ත කර තිබේ.

ටයිකොන්ඩෝ ක්රීඩිකාවක් ලෙද ජාතික ජාත්යන්තර ජයග්රහණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී ඇති එන් ටී එන් කුමාරි මහත්මිය වර්තමාන ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ තේරීම් කමිටු සභාපතිනිය ලෙසද කටයුතු කරයි.

මඩකළපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනයට

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල- 2022 සඳහා නිර්මාණ භාර ගැනීම දීර්ඝ කරයි

හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන දිරි ගැන්වීමට කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක්

කටුනායක ගුවන් තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක්

කොළඹ - කන්කසන්තුරේ සුබෝපභෝගී දුම්රිය මංගල ගමන අරඹයි