දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2017 පෙබරවාරි මස 15 වැනිදා ලංකාදීප පුවත්පත
තමාට වූ අසාධාරණය වෙනුවෙන් මිලියන 100ක වන්දියක් ගෙවන
2017 පෙබරවාරි මස 14 වැනිදා අද පුවත්පත