2017 පෙබරවාරි මස 22 වැනිදා දිනමිණ පුවත්පත
2017 පෙබරවාරි මස 21 වැනිදා ලක්බිම පුවත්පත
මඩකලපුවේ නීතිඥවරයකු ලෙස කටයුතු කළ රාමනාදන් කන්නන් මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත් කිරීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. වත්මන් ජනපතිවරයා 2015 දී වැඩ ආරම්භ කළේ ජනපති කාර්යාලයෙන් නිකුත් කළ තුණ්ඩුවකින් එවක සිටි අගවිනිසුරුවරයා නෙරපා හැර මුළු අධිකරණ පද්ධතියම භීෂණයට ලක් කරමින් බව රාජපක්ෂ මහතා කියයි.
2017 පෙබරවාරි මස 21 වැනිදා දිනමිණ පුවත්පත
දිවයිනේ ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.