තමා කතානාක පුටුවේ සිටිනතාක් කල් ස්ථාවර නියෝග කඩකර අලුත් සම්ප්රදායක් ඇතිකිරීමට ඉඩදිය නොහැකි යැයි කතානායක කරු ජයසුරිය මහතා ඊයේ (7) පැවසීය.
මේ පුටුවේ මා සිටින තුරු ස්ථාවර නියෝග කඩන්න දෙන්නේ නෑ ..