න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කරන බවට ජනාධිපතිවරයා සහතික වෙයි.
රජය සතු ආයතන හතරක් මුදල් අමාත්‍යාංශයට
අනපේක්ෂිත උද්ධමනය අඩුවීම සහ මිල ඉදිරි දැක්ම වඩාත් හිතකර කරයි
නව මිලට අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 15 කින් අඩුවී රුපියල් 318 ක් ද, ඔක්ටේන් 95 රුපියල් 20 කින් ඉහළ ගොස් රුපියල්385 ක් ද, සුපර් ඩීසල් රුපියල් 10 කින් ඉහළ ගොස් රුපියල් 340 ක් ද, භූමිතෙල් රුපියල් 50 කින් අඩු වී රුපියල් 245 ක් ද වේ. ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් නැත. ලංකා IOC සමාගම පවසන්නේ තමන් ද CEYPETCO හි ඉන්ධන මිලට සමානව ඉන්ධන මිලසංශෝධන අනුගමනය කරන බවයි.
රාමේෂ්වරම් අසල මුහුදේ රත්රන් සෙවීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ස්කූබා කිමිදුම්කරුවන් යොදවයි.