ආර්ථික කඩාවැටීම ගැන සොයා බලන්න විපක්ෂ වෙනම කමිටුවක්
ප්රතිසන්ධාන ක්‍රියාවලිය ධූර කාලය තුළ සම්පූර්ණ කිරීමට දැඩි වුවමනාවක්
පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතට , ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්
ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා කොළඹට පැමිණී අතර විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය අද (11) උදෑසන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී හමුවිය.
ක්වාත්‍රා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ කොළඹට පැමිණි අතර, ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි නවදිල්ලි සංචාරයට අදාළව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.