Friday, 20 September 2024
නව පුවත්

ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය වෙනුවෙන් පැවැත්වෙන සියදිවි නසා ගැනීමේ සිද්ධීන් සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීම සඳහා පැවැත්වෙන මාධ්‍ය සම්මන්ත්‍රණය අද (12) ප.ව.1.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

Posted On Wednesday, 12 September 2018 06:07

නේපාලයට අවේණික තක්කාලි ප්‍රභේදයක් වන SAN MERZANO නැමති තක්කාලි විශේෂය ශ්‍රී ලංකාව තුළ වගාකිරීම අත්හදා බැලීම මේ වන විට ආරම්භ කර ඇත.

Posted On Wednesday, 12 September 2018 06:04

ශිල්ප අභිමානී 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය අද (12) පැවැත්වෙයි.

Posted On Wednesday, 12 September 2018 06:01

අ.පො.ස (උ.පෙළ) විභාගය II අදියර 2018-09-11 දින සිට 2018-09-24 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Posted On Tuesday, 11 September 2018 05:38

සැප්තැම්බර් 10 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධිත නව ඉන්ධන මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ.

Posted On Tuesday, 11 September 2018 05:34