Saturday, 27 July 2024
නව පුවත්

බිදවැටුණු ආර්ථිකය, ආරක්ෂාව හා සංහිදියාව ගොඩනැඟීමත් ජනතාව තුළින් මරබියත් නැති කිරීම අපිට තිබෙන අභියෝගය බවත් ජනතා සහයෝගය මෙවැනි ත්‍රස්තවාදය මර්දනය කිරීමට අවශ්‍ය බවත් එකවන්ව එක් වී රට ගොඩනැගීමට දායකත්වය ලබාදෙන ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය

Posted On Friday, 10 May 2019 08:21

පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා(06) පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.

Posted On Thursday, 09 May 2019 05:19

රටේ පවතින තත්ත්වයත් සමඟ විශේෂයෙන් දුදරුවන්ට උදව් කිරීමට සුදානම් බවත් උදව් අවශ්‍ය දූ දරුවන් 1929 යන අංකයට කතා කරන ලෙස රජයේ නිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ එම්.එම් අභයරත්න මහතා පැවසිය.

Posted On Wednesday, 08 May 2019 04:54

ඊයේ සිට (5)  තාවකාලිකව නවතා දැමූ සමාජ මාධ්‍ය යළි සුපුරුදු ලෙස ක්‍රියාත්මක වෙයි.

Posted On Monday, 06 May 2019 07:50

පසුගිය අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා ආරම්භ වීමට තිබූ දෙවනවරයේ පාසල් ආරම්භ කිරීම නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය.

Posted On Monday, 06 May 2019 07:48