Wednesday, 24 April 2024
නව පුවත්

ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් online ක්‍රමයට නිකුත් කිරීම අරඹයි

Posted On Friday, 14 June 2019 09:13

එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන,14 වැනිදා සිට 18වැනිදා අලුයම දක්වා එම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කරයි.

Posted On Thursday, 13 June 2019 09:42

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කරයි.

Posted On Thursday, 13 June 2019 09:40

ජූනි මස 16 ඉරු දින පොසොන් පෝය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

Posted On Wednesday, 12 June 2019 05:02

''ළමා ශ්‍රමය නිමා කරමු නැවුම් සිහින සැබැ කරමු'' යන තේමාව ඔස්සේ ළමා ශ්‍රමිකත්වයට එරෙහිව ජාත්‍යන්තර දිනය අදට (ජුනි මස 12) යෙදි ඇති අතර මීට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩසටහන් රැසක් දියත් කර තිබේ.

Posted On Wednesday, 12 June 2019 04:58