Sunday, 05 May 2024
නව පුවත්

රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ඉඩම විශාල කුලියක් ගෙවමින් පවත්වාගෙන යාම වංචාවක් සහ අත්තනෝමතික ක්‍රියාවක් බව කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

Posted On Thursday, 23 January 2020 07:10

පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් 2020 ජනවාරි 23 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතය.

Posted On Tuesday, 21 January 2020 05:36

ශ්‍රී ලංකාවේ සුලබ ආහාර වර්ග 50 ක පෝෂණ ගුණය මැන බලා ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය පියවර ගෙන ඇත.

Posted On Tuesday, 21 January 2020 05:32

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දි සංචාරකයන්ට සිදුවන අක්‍රමිකතා හා අකටයුතුකම් නතර කිරීමේ අරමුණින් සංචාරක කුළි රථ සේවාව විධිමත් කෙරේ.

Posted On Monday, 20 January 2020 05:14

හෙට(18) පෙරවරු 09.00සිට පැය 22ක කාලයක් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

Posted On Friday, 17 January 2020 08:17