රුසියානු Aeroflot ගුවන්යානයටඑරෙහිවනිකුත්කරඇතිවාරණනියෝගයක්‍රියාත්මකකිරීමඅත්හිටුවමින්කොළඹවාණිජමහාධිකරණයඅදනියෝගයක්නිකුත්කළේය.
අධිකරණයනොමගයවමින්සාවද්‍යකරුණුඉදිරිපත්කරමින්මෙමවාරණනියෝගයලබාගෙනඇතිබවටනීතිපතිවරයාඇතුළුපාර්ශවයන්ඉදිරිපත්කළකරුණුසැලකිල්ලටගනිමින්එහිපෙරවාරණනියෝගයඅත්හිටුවීමටකොළඹවාණිජමහාධිකරණවිනිසුරුහර්ෂසේතුංගමහතානියෝගකළඅතර
සීමාසහිතගුවන්තොටුපළසහගුවන්සේවාසමාගම (දෙවනවිත්තිකරු) වෙනුවෙන්පෙනීසිටිඅතිරේකසොලිසිටර්ජනරාල්සුමතිධර්මවර්ධනමහතාමෝසමක්මඟින්මෙමනියෝගයඅධිකරණයනොමඟයවමින්හිටපුපාර්ශවයක්ලබාගෙනඇතිබැවින්වහාමක්රියාත්මකවනපරිදිවාරණනියෝගයඅත්හිටුවනලෙසඅධිකරණයටදන්වාසිටියේය. මෙමවාරණනියෝගයේප්රතිඵලදරටේරාජ්යප්රතිපත්තියඋල්ලංඝනයකිරීමක්බවදඔහුඅධිකරණයටකරුණුඉදිරිපත්කරමින්කියාසිටියේය.
රාජ්‍යමූල්‍යනිලධාරියකුසමඟගුවන්ගමනාගමනපාලනඅංශයටඇතුළුවූනීතීඥවරයකුගේඡායාරූපනඩුවාර්තාවටසම්බන්ධකරමින්ධර්මවර්ධනමහතාචෝදනාකළේපැමිණිල්ලවෙනුවෙන්පෙනීසිටිනකනිෂ්ඨනීතීඥවරයකුනියෝගයක්නොතිබුණදතමසේවාදායකයාටවාරණනියෝගයලබාදීඇතිබවයි.
“පැමිණිලිකරුවෙනුවෙන්පෙනීසිටිනකනිෂ්ඨනීතීඥවරයාමගේසේවාදායකයාටගුවන්යානයනතරකරනලෙසඋපදෙස්දෙමින්නොතීසිනිකුත්කළේය. රාජ්යමූල්යනිලධාරියෙකුගේරාජකාරියරාජ්යමූල්යආඥාපනතමගින්පාලනයවනඅතරතුරනීතිඥවරයෙකුටරාජ්යමූල්යනිලධාරියෙකුගේරාජකාරියඉටුකළහැකිද? ධර්මවර්ධනමහතාප්රශ්නකළේය.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අද(06) ආරම්භ වේ.
වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක්
රුසියානු Aeroflot ගුවන්යානයටඑරෙහිවනිකුත්කරඇතිවාරණනියෝගයඉවත්කරනලෙසඉල්ලානීතිපතිදෙපාර්තමේන්තුවහරහාසීමාසහිතගුවන්තොටුපලසහගුවන්සේවාසමාගමහෙට (6) කොළඹවාණිජමහාධිකරණයටමෝසමක්ගොනුකිරීමටනියමිතය.
අයර්ලන්තයේ Celestial Aviation Trading Limited විසින්කරනලදඉල්ලීමකටඅනුවජූනි 2 වනදිනකොළඹවාණිජමහාධිකරණයවිසින්රුසියානු Aeroflot ගුවන්යානයක්ශ්‍රීලංකාවේභෞමිකබලප්‍රදේශයතුළගුවන්ගතවීමවළක්වාලමින්වාරණනියෝගයක්නිකුත්කරනලදී.
සීමාසහිත Airport and Aviation Services (දෙවනවිත්තිකරු) වෙනුවෙන්පෙනීසිටිඅතිරේකසොලිසිටර්ජනරාල්සුමතිධර්මවර්ධනමහතපසුගියසිකුරාදාඅධිකරණයෙන්ඉල්ලාසිටියේරුසියානු Aerofloft ගුවන්යානයටඑරෙහිවනිකුත්කරඇතිවාරණනියෝගයක්රියාත්මකකිරීමඅත්හිටුවනලෙසයි. කෙසේවෙතත්, ශ්රීලංකාරජයටඑරෙහිවඅධිකරණයකිසිදුනියෝගයක්නිකුත්නොකළනමුත්එයගිවිසුම්ආරවුලක්සම්බන්ධයෙන්පළමුවිත්තිකරුවන Aeroflot Russian Airlines සමාගමටඑරෙහිවපමණක්නිකුත්කළනියෝගයක්බවවාණිජමහාධිකරණයයළිඅවධාරණයකළේය.
අයර්ලන්තයේ Celestial Aviation Trading Limited සමාගම Aeroflot රුසියානුගුවන්සමාගමටඑරෙහිවමෙමවාරණනියෝගයලබාගත්තේපාර්ශවදෙකක්අතරකල්බදුගිවිසුමකකොන්දේසිවලටඅනුකූලවකටයුතුනොකිරීමහේතුවෙනි.
මෙමඉල්ලුම්පත්‍රයේපැමිණිල්ලේවිත්තිකරුවන්ලෙසපැමිණිලිකාරසමාගමමහජනඒකාබද්ධකොටස්සමාගම-Aeroflot Russian Airlines සහවැඩබලනගුවන්නාවිකසේවාප්‍රධානී N.C. අබේවර්ධනනම්කරතිබුණි.
ගෘහාශ්‍රිතව සිටින සුරතල් සතුන් එන්නත්කරණය කරන්න- අධ්‍යක්ෂ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා