2019 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරිමට දි තිබු කාලය අදින් අවසන් වේ
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවිය හැකි බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කඩින් කඩ පවතින වැසි තත්ත්වය හේතුවෙන් මදුරු කීට වර්ධනය මේ වන විට ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා රජයේ නිල වෙඩ් අඩවියට අදහස් දක්වමින් පැවසිය.
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (24) සිට ආරම්භ වේ.
2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කල මාධ්‍ය නිවේදන