කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24 පුරා සීරුවෙන්
කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවන රටවල සිට පැමිණෙන සියලු සිසුන්,අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සති දෙකක නිරෝධායනයකට
ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ රාජකාරි සඳහා නිළධාරීන් ඇතුළු ලක්ෂ දෙකක පමණ කාර්යය මණ්ඩලයක් යොදවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වොල්බැකියා බැක්ටීරියාව මෙරට තුළ සාර්ථක වුවහොත් එය ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන ව්‍යාපාරය ලබාගන්නා ඉතා විශාල ජයග්‍රහණයක් බවත්, එමගින් ඩෙංගු මර්දනය සඳහා විශාල පිටිවහලක් ලැබෙනු ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.