ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම විධිමත් කිරීම - Police Notice- 2020-04-07
2020 වසරේ දීප්තිමත්ම පුරහඳ - සුපිරි රෝස චන්ද්‍රයා - අද (7දා)රාත්‍රී
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
COVID – 19 වෛරසය අසාදිත වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීම සඳහා පරීක්ෂණ සංඛ්‍යාත්මක ව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඊයේ (04) පැවසීය.
ජාතික අසමඟිය ඇතිවන ආකාරයේ පුවත් හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.