Wednesday, 06 November 2024
නව පුවත්

ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී පැවසීය.

Posted On Monday, 20 April 2020 17:04

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

Posted On Monday, 20 April 2020 17:01

අප්‍රේල් 22 න් පසු රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස්

Posted On Sunday, 19 April 2020 16:24

කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සමාජ ප්‍රතිලාභ ලබාදීමේ රජයේ වැඩසටහන

Posted On Sunday, 19 April 2020 16:20

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

Posted On Saturday, 18 April 2020 16:23